වැට් බදු සංශෝධන පනත සම්මත වෙයි

March 06, 2024 - 6:11 PM
එකතු කළ අගය මත වැට් බදු සංශෝධන පනත් කෙටුම් පත තෙවැනි වර කියවීමේ සංශෝධනය සහිතව අද (6) පාර්ලිමේන්තුවේ දී සංශෝධනය වී තිබෙනවා.

පක්ෂව ඡන්ද 59ක් සහ විපක්ෂව ඡන්ද 35ක් ලැබී තිබෙන බව සඳහන් වනවා.

ඒ අනුව එය වැඩිම ඡන්ද 24 කින් සම්මත වී ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)