වැට් සම්මත වෙයි

December 11, 2023 - 6:13 PM
VAT සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

එහිදී එම VAT සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 100ක් හිමිවූ අතර විපක්ෂව ඡන්ද 55ක් හිමිව තිබුණා.

ඒ අනුව VAT සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 45කින් සම්මත වුණා.
(lknews.lk)