ගුවන් සේවා සමාගමට නව සභාපතිවරයෙක්

December 13, 2023 - 2:08 PM
සීමා සහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපතිවරයා ලෙස ඉන්ජිනේරු අතුල ගල්කැටිය පත් කර තිබෙනවා.

වරාය, නාවික කටයුතු සහ ගුවන් සේවා අමාත්‍යංශය විසින් මෙම පත් කිරීම සිදු කර ඇති බව සඳහන්.

නව සභාපතිවරයා කටුනායක ගුවන් තොටුපොළ තුළ පිහිටි කාර්යාලයේ ඊයේ (11) වැඩ භාර ගෙන තිබුණා.
(lknews.lk)