ජෙරම්ට එරෙහි තහනම ඉවත් වෙයි

April 03, 2024 - 4:48 PM
දේවගැති ජෙරම් ප්‍රනාන්දු හට පනවා තිබු විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

අද (03) කොටුව මෙහෙස්ත්‍රාත් අධිකරණය වෙත කැඳ වූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පෙර ඇප වලට යටත්ව තාවකාලිකව විදෙස් ගමන් තහනම ඉවත් කර ඇති බව සඳහන් වනවා.
(lknews.lk)