අයවැය තෙවන වර ඡන්ද විමසීම සම්මත වෙයි

December 13, 2023 - 7:19 PM
2024 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් අද (13) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

අයවැයට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 81ක්.

ඒ අනුව වැඩි ඡන්ද 41 කින් අයවැය තෙවන වර කියවීම සම්මත වූ බව සඳහන්.
(lknews.lk)