කලා වැවෙන් මුදා හරින ජල ධාරිතාව ඉහළ යයි

December 15, 2023 - 4:44 PM
කලා වැවෙන් මුදා හරින ජල ධාරිතාව ඉහළ ගොස් ඇති බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම වැවේ වාන් දොරටු දෙකම විවෘත කර ඇති බව සඳහන්.

එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කියා සිටියේ මේ හේතුවෙන් කලා ඔය භාවිතයේ දී ජනතාවට අවධානයෙන් කටයුතු කරන ලෙසයි.
(lknews.lk)