මහ බැංකුව පොලී අනුපාත අඩු කරයි

March 26, 2024 - 8:52 AM
ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 8.5 කින්ද , නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 9.5 දක්වා ද පදනම් අංක 50 කින් අඩු කිරීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබෙන බව සඳහන්.
(lknews.lk)