කුමන්ත්‍රණයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් තරග පරාජය වූ බවට අනාවරණයක්

November 10, 2023 - 3:33 PM
අද (11) උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ දිවයිනට පැමිණි ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වා තිබෙනවා.

එහිදී ඔහු පැවසුවේ, තරග පරාජයට හේතුව කණ්ඩායමෙන් පිටත සිදුවන කුමන්ත්‍රණයක් බවයි.

ඒ අනුව ඊට අදාළ තොරතුරු දින 02කින් හෙළිකරන බව තේරීම් කමිටුවේ සභාපතිවරයා සඳහන් කළා.
(lknews.lk)