කැලණියේ මහ ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු අත්අඩංගුවට පත් වෙයි

February 26, 2024 - 11:57 AM
කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු, කැලුම් මුදන්නායකව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ සිදුවු නවක වධය සිදුවීමක් සම්බන්ධයෙන්.

ඔහු කටුනායක ගුවන්තොටුපොළින් විදෙස් ගතවීමට උත්සාහ දැරීමේ දී මෙලෙස අත්අඩංගුවට පත් වී ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)