මැටි නිෂ්පාදන වියදම ඉහළ යයි

April 04, 2024 - 1:24 PM
උත්සව සමය එළඹීමත් සමඟ සෑම දෙනාම නැවුම් මැටි නිෂ්පාදන මිලදී ගැනීමට යොමු වනවා.

එවැනි පසුබිමක බදුල්ල ප්‍රදේශයේ කුඹල් කර්මාන්තයේ නිරත පිරිස් දැඩි අසීරුතාවයකට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ, නිෂ්පාදන මිල ඉහළ යාම වැනි ගැටලු හේතුවෙන්.

ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ තම ගැටලුවලට කඩිනම් විසදුම් ලබා දෙන ලෙස සහ තම කර්මාන්තය ඉදිරියට කරගෙන යාමට පහසුකම් සලසන ලෙසයි.
(lknews.lk)