මෙරට නිල සංචිත 2.3% කින් ඉහළට

February 07, 2024 - 4:00 PM
2023 වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව මෙරට නිල සංචිත ඇමරිකන් ඩොලර් බිලියන 4.4ක් දක්වා 2.3% කින් ඉහළ ගොස් තිබෙනවා.

එය 2023 වසරේ දෙසැම්බර් මාසයේ සටහන් වුණේ ඩොලර් බිලියන 4.3ක් ලෙසයි.
(lknews.lk)