මෙරට උපත් අනුපාතය සීඝ්‍රයෙන් පහළට

January 05, 2025 - 5:29 PM
පසුගිය වසර 11 තුළදී මෙරට උපත් අනුපාතය සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එහි අධ්‍යක්ෂක ජනරාල් අනෝජා සෙනෙවිරත්න සඳහන් කළේ 2013 වසරට සාපේක්ෂව 2024 වසරේදී වාර්ෂික උපත් අනුපාතය ලක්ෂයකින් පමණ පහළ ගොස් ඇති බවයි.

(lknews)