රේගු වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අවසන්

March 20, 2024 - 11:43 AM
රේගු වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අවසන් කිරීමට රේගු නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
(lknews.lk)