දහම් පාසල් ශ්‍රේණි විභාගයට දින නියම කරයි

February 13, 2024 - 4:05 PM
වාර්ෂිකව පැවැත්වෙන දහම් පාසල් ශ්‍රේණි විභාගය ලබන 18 වනදා පැවැත්වීමට බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.

ඊට අදාළ කාල සටහන දහම් පාසල් ප්‍රධාන ආචාර්යවරුන් වෙත යොමු කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
(lknews.lk)