උසස් පෙළ විභාගය පැවැත්වෙන දින ඉදිරි දින කිහිපය තුළදී ප්‍රකාශයට

October 03, 2023 - 12:08 PM

2023 උසස් පෙළ විභාගය පැවැත්වෙන දින ඉදිරි දින කිහිපය තුළ විභාග කොමසාරිස්වරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මේ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා විසින් අද (03) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
(lknews.lk)