ඩොලරය සුළු වශයෙන් වෙනස් වෙයි

April 01, 2024 - 12:38 PM
ඇමරිකානු ඩොලරයක විකුණුම් සහ ගැනුම් මිල සම්බන්ධයෙන් නවතම දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද (01) දිනයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 295.57ක් ලෙස ද විකුණුම් මිල රුපියල් 305.10ක් ලෙස ද සඳහන් වනවා.
(lknews.lk)