ඩොලරය පහළ යයි

March 12, 2024 - 2:15 PM
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ශක්තිමත් වී ඇති බව වාණිජ බැංකු පවසනවා.

ඒ අනුව ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 300ක් බවට පත් වී තිබෙනවා.

එමෙන්ම විකුණුම් මිල සටහන් වී තිබෙන්නේ, රුපියල් 311ක් ලෙසයි.
(lknews.lk)