ඩොලරය පහළ යයි

March 13, 2024 - 3:19 PM
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (13) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 301.76ක් ලෙස සටහන් වී තිබුණා.

එමෙන්ම විකුණුම් මිල සටහන් වී තිබුණේ, රු. 311.00 ක් ලෙසයි.
(lknews.lk)