ඩොලරය තවත් පහළ යයි

March 15, 2024 - 12:53 PM
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 300.60ක් ලෙස සටහන් වී තිබෙනවා.

විකුණුම් මිල සටහන්ව තිබුණේ, රුපියල් 310.20ක් ලෙසයි.
(lknews.lk)