ඩොලරය තවත් පහළ යයි

March 22, 2024 - 1:22 PM
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (22) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 298.99ක් ලෙස සටහන් වී තිබුණා.

එමෙන්ම විකුණුම් මිල සටහන් වී තිබුණේ, රුපියල් 308.69ක් ලෙසයි.
(lknews.lk)