පළමු ලංකා T10 තරගාවලිය දෙසැම්බරයේ පැවැත්වෙයි

February 26, 2024 - 5:16 PM
පළමු ලංකා T10 තරගාවලිය දෙසැම්බර් මාසයේ පැවැත්වෙන බව වාර්තා වනවා.

ඒ අනුව එම තරගාවලිය දෙසැම්බර් 12 වනදා සිට 22 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම මෙම තරගාවලියට කණ්ඩායම් 6ක් තරග වැදීමට සුදානම්.
(lknews.lk)