ගෝලීය චොකලට් කර්මාන්තය අවදානමක

March 29, 2024 - 5:22 PM
ගෝලීය චොකලට් කර්මාන්තය මේ වන විට දැඩි අභියෝගාත්මක තත්වයක පසු වන බව පවසනවා.

ඒ, චොකලට් සඳහා වන ඉල්ලුම ඉහළ ගියත් කොකෝවා සැපයුම අඛණ්ඩව පවත්වා ගෙන යාමට සැපයුම්කරුවන් අපොහොසත් වීම හේතුවෙන්.

ලෝකය මුහුණ දී සිටින කාලගුණ විපර්යාස වල බලපෑමෙන් උෂ්ණත්වය ඉහළ යෑම නිසා කොකෝවා නිෂ්පාදනය පහළ යාමේ අවදානමක් පවතින බව විශේෂඥයින් මත පළ කරනවා.
(lknews.lk)