පළාත් පාලන ආයතන සේවකයින් ගැන රජය ගත් තීන්දුව

March 10, 2024 - 9:35 AM
පළාත් පාලන ආයතන තුළ සිටින සේවකයින් ස්ථීර කිරීම සඳහා කඩිනම් පියවර ගැනීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය ද මේ වන විට ලැබී ඇති බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළා.

ඒ අනුව පළාත් පාලන ආයතන වල සේවකයින් 8,400ක් ස්ථීර කිරීමට නියමිතයි.
(lknews.lk)