සෞඛ්‍ය අංශ වැඩ වර්ජනයකට සැරසෙයි

January 31, 2024 - 5:32 PM
සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති 72ක් හෙට දින දිවයින පුරා වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතයි.

ඒ වෛද්‍යවරුන් සඳහා වැඩි කළ දීමනාව තමන්ටද ලාබාදෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කරමින්.

ඒ අනුව වෛද්‍යවරුන් හැර සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති 72ක් හෙට පෙරවරු 6.30 සිට වැඩ වර්ජනයේ නිරත වීමට සැලසුම් කර තිබෙනවා.
(lknews.lk)