වැඩිම උණුසුම රත්නපුරයට

March 18, 2024 - 4:32 PM
අද (18) පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම උෂ්ණත්වය රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

ඒ, සෙල්සියස් අංශක 36.3ක් ලෙසයි.

එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව ගත වූ පැය 24 තුළ කොළඹ උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.03ක් ලෙස සටහන් වී තිබෙනවා.
(lknews.lk)