වැඩිම තේ මිල මාතරින්

March 19, 2024 - 11:05 AM
මෙවරත් දිවයිනේ වැඩිම තේ මිල මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

මාතර දිස්ත්‍රික්කයේ තේ කම්හල් අමු තේ දළු 1kg සඳහා රුපියල් 285ක් ගෙවා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම දිවයිනේ දිස්ත්‍රික්ක 11ක කුඩා තේ වතු හිමියන් ලක්ෂ 5 කට අධික පිරිසක් තේ වගාවේ නිරතව සිටින බව තේ මණ්ඩලය ප්‍රකාශ කළා.
(lknews.lk)