කතරගම දේවාලයේ ආදායම කෝටි 30 පනී

January 08, 2024 - 3:50 PM
රුහුණු මහා කතරගම දේවාලයේ පසුගිය වර්ෂයේ අයවැය වාර්තාව නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 2023 වසරේ රුහුණු මහා කතරගම දේවාලයේ මූලික ආදායම මිලියන 396.4ක ප්‍රමාණයක්.

කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර සඳහන් කළේ එහි වාර්ෂික වියදම මිලියන 338ක් වන බවයි.
(lknews.lk)