PHOTOS | බෙලිඅත්තේ පස් පුද්ගල ඝාතන සිදුවීමට අදාළ ජීප් රථය අත්අඩංගුවට

January 24, 2024 - 2:39 PM
පසුගිය 22වනදා බෙලිඅත්ත පස් දෙනෙකු ඝාතන සිද්ධිය අදාළ සැකකරුවෙකු සහ අපරාධය යොදා ගත් වාහනය පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්තඩංගුවට ගෙන ඇත්තේ, මෙරට සිට මෙම අපරාධය මෙහෙයවා ඇති සමන් කුමාර නැමති 54 හැවරදි පුද්ගලයෙකු සහ අපරාධය වෙනුවෙන් පැමිණි ජීප් රථය බව සඳහන්.

මෙම සැකකරු අපරාධය සදහා පැමිණි වාහනයේ රියදුරු වශයෙන් සිට මෙම අපරාධය සැලැසුම් කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
(lknews.lk)
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.