පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

November 10, 2023 - 11:27 AM
තවදුරටත් දිස්ත්‍රික්ක අටක ප්‍රදේශ කිහිපයකට පනවා තිබු නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

ඒ අනුව බදුල්ල ,හම්බන්තොට ,මහනුවර ,මාතර,කෑගල්ල,කුරුණෑගල ,කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කර ඇති බව සඳහන්.
(lknews.lk)