දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල ජනපති අතින් විවෘත වෙයි

March 27, 2024 - 11:34 AM
දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහල ලෙස සැළකෙන ගාල්ල, කරාපිටියේ ඉදිකළ  ජර්මන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර තිබෙනවා.

මහල් 6 කින් යුත් මෙම රෝහල සියලුම නවීන වෛද්‍ය පහසුකම් වලින් සමන්විතයි.
(lknews.lk)