ලංගම බස් ධාවනය අද සිට

April 05, 2024 - 10:41 AM
අලුත් අවුරුදු සමය වෙනුවෙන් වෙන් වූ විශේෂ බස් රථ සේවාව අද (05) සිට ක්‍රියාත්මක කරන බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ සිට දිවයිනේ සෑම ප්‍රදේශයකටම මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක වීමට නියමිතයි.
(lknews.lk)