විදුලි ගාස්තුවේ අලුත් කතාව

February 28, 2024 - 9:45 PM
මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් අද ( 28) රැස් වී විදුලි බිල අඩුකිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.

ඔවුන් පැවසුවේ, ඒ සම්බන්ධයෙන් අද අවසන් තීරණයක් නොගත් බවයි.

විදුලි ගාස්තුව සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා යළි එළඹෙන සිකුරාදා රැස් වන බවද මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් වැඩිදුරටත් කියා සිටියා.
(lknews.lk)