ගින්නෙන් තුවාල ලැබූ පිරිස 23ක් දක්වා ඉහළට

October 27, 2023 - 12:06 PM
පිටකොටුව ගින්නෙන් තුවාල ලැබූ පිරිස 23ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අතර 6 දෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බවයි Colombo Times අප වාර්තාකරු පැවසූවේ.
(lknews.lk)