මෙරට උපත් ප්‍රමාණය අඩු වී ඇති බව සුසිල් කියයි

December 06, 2023 - 6:22 PM
මෙරට උපත් ප්‍රමාණය අඩු වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඒ හේතුවෙන් පළමු වැනි ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් සංඛ්‍යාව තුන්ලක්‍ෂ හතළිස්දහසේ සිට දෙලක්‍ෂ අනූදෙදහස දක්වා අඩු වී ඇති බව ඔහු සඳහන් කළා.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (05) පාර්ලිමේන්තුවේදීයි. 
(lknews.lk)