මේ වසරේදී රැකියා සඳහා විදෙස්ගතවූවන් ගණන ඉහළට
December 31, 2024 - 6:31 PM
මෙරට ඉතිහාසයේ වැඩිම ප්රමාණයක් රැකියා සඳහා විදෙස්ගත වී වසර ලෙස 2024 පත්වී තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය ප්රකාශ කළා.
ඒ අනුව මෙම වසරේදී පුද්ගලයන් 312,836ක් විදෙස්ගතව ඇති බවයි වාර්තා වන්නේ.
එම පිරිස අතරට පිරිමි පුද්ගලයන් 185,162ක් සහ කාන්තාවන් 127,674ක් ඇතුළත්.
එමෙන්ම පසුගිය වසර 6 තුළදී ලාංකිකයන් ලක්ෂ 13ක් රැකියා සඳහා විදෙස් ගතවී තිබෙනවා.
(lknews)