කෙහෙළියට ලැබුණු නියෝගය

March 25, 2024 - 4:14 PM
බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනු කර තිබූ ප්‍රතිශෝධන පෙත්සමේ නියෝගය අප්‍රේල් මස 3 වනදා ප්‍රකාශ කරන බව කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

එම තීන්දුව ලබා දී තිබුණේ, කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක විසින්.
(lknews.lk)