ඊශ්‍රායල ජනතාව විරෝධතාවක

March 17, 2024 - 10:56 AM
ඊශ්‍රායල ජනතාව විසින් ටෙල් අවීව් නගරයේ දැවැන්ත විරෝධතාවක් පවත්වා තිබෙනවා.

ඒ, හමාස් සටන්කරුවන් භාරයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් නිදහස් කරන ලෙසට බලකරමින්.

ඊශ්‍රායල සහ හමාස් යුද ගැටුම් ආරම්භ වී මේ වන විට මාස පහක කාලයක් ගත වී තිබෙනවා.

ඔක්තෝබර් 7 ප්‍රහාරයෙන් පසුව හමාස් සංවිධානය ප්‍රාණඇපයට ගත් ඊශ්‍රායල ජාතිකයින්ගෙන් සියයකට අධික පිරිසක් තවමත් සිටින්නේ හමාස් සංවිධානය භාරයේ බැවින් ඔවුන් මෙම විරෝධතාවය දියත් කළ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.
(lknews.lk)