මහවිලච්චියේ ජනතාව විරෝධයක

February 15, 2024 - 2:16 PM
වන අලි ගැටළුවට විසඳුම් ඉල්ලමින් මහවිලච්චියේ ග්‍රාමසේවා වසම් 5ක ජනතාව විරෝධතාවයක නිරත වනවා.

ඒ, ඔයාමඩුව තන්තිරිමලේ මාර්ගයේ මුතුමාරි දේවාලය අසල අවහිරකරමින්.
(lknews.lk)