ග්‍රහලෝකාගාරය නැවත විවෘත වෙයි

March 13, 2024 - 11:57 AM
අලුත්වැඩියා වලින් පසු ග්‍රහලෝකාගාරයේ දර්ශන වාර අද (13) සිට යළි ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ප්‍රක්ෂේපණ යන්ත්‍රවල අලුත්වැඩියාවක් හේතුවෙන් පසුගිය මස 27 වැනිදා ග්‍රහලෝකාගාරය තාවකාලිකව වසා දැමුණා.
(lknews.lk)