ලොකු ළූණු මිල ඉහළ යයි

March 11, 2024 - 11:53 AM
මේ වන විට වෙළෙඳපොල තුළ ලොකු ළූණු මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ, පාකිස්ථානය සිය අපනයන සීමා දැඩි කිරීම හේතුවෙන්.

ඒ අනුව වෙළෙඳපොල ලොකු ළූණු 1kg 600ක් සහ සිල්ලර මිල රුපියල් 700ක් පමණ වනවා.

රජය මැදිහත් වී ලොකු ළූණු ආනයනයට ඉන්දියාවෙන් රාජත්‍රාන්තික ඉල්ලීමක් නොකළහොත් ඉදිරියට පාරිභෝගිකයින්ට රුපියල් 1000ක් වැනි මුදලකට ලොකු ළූණු මිල දී ගැනීමට සිදු විය හැකි බව ලොකු ළූණු ආනයනකරුවන් පවසනවා.
(lknews.lk)