ලොකු ළූණු මිල තවත් ඉහළට

March 12, 2024 - 2:29 PM
රජය මැදිහත් වී ලොකු ළූණු ආනයනයට ඉන්දියාවෙන් රාජත්‍රාන්තික ඉල්ලීමක් නොකළහොත් ඉදිරියට පාරිභෝගිකයින්ට රුපියල් 1000ක් වැනි මුදලකට ලොකු ළූණු මිල දී ගැනීමට සිදු විය හැකි බව ලොකු ළූණු ආනයනකරුවන් පවසනවා.

පාරිභෝගිකයින් පෙන්වා දෙන්නේ, මේ වන විට ලොකු ළූණු කිලෝවක් රුපියල් 800ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
(lknews.lk)