ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල ඉහළ යයි

October 05, 2023 - 3:40 PM
ෆ්‍රයිඩ් රයිස් රු:50 කින්, කොත්තු රු:20 කින් සහ ප්ලේන්ටී රු:10 කින් ඉහළ දමන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ, ගෑස් මිල ඉහළ යාම හේතුවෙන්.
(lknews.lk)