රන් මිල පහළ යයි

May 27, 2024 - 6:51 PM
පසුගිය දිනයන්ට සාපේක්ෂව අද (27) දින රන් මිල පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 24,810ක් ලෙස දැක්වෙන අතර කැරට් 24 රන් පවුමක මිල රුපියල් 198,500ක් ලෙස දැක් වී තිබෙනවා.
(lknews.lk)