රන් මිල පහළ යයි

March 18, 2024 - 9:03 PM
පසුගිය සතියට සාපේක්ෂව මේ සතියේ රන් මිලෙහි අඩු වීමක් දක්නට ලැබෙනවා.

ඒ අනුව, කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 23,220ක් ලෙස සටහන් වී තිබුණා

එමෙන්ම කැරට් 24 ග්‍රෑම් 8ක මිල සටහන් වී තිබුණේ, 185,750ක් ලෙසයි.
(lknews.lk)