භාණ්ඩ හා සේවා වල මිලත් අඩු විය යුතුයි - ඇමති කංචන

March 07, 2024 - 5:05 PM
විදුලි ගාස්තු අඩු කිරීමට සමගාමීව භාණ්ඩ හා සේවා වල මිල අඩු කිරීමට අදාළ ව්‍යාපාරිකයන්ට බලපෑම් කළ යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

ජනාධිපති මාධ්‍ය ඒකකයේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මේ බව පවසා තිබුණා.
(lknews.lk)