කිරි පිටි මිලත් ඉහළ යයි

January 14, 2024 - 9:08 AM
ග්‍රෑම් 400 කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 30 කින් වැඩි කරන බව, කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය පවසනවා.

එහි ප්‍රකාශකයෙකු වන අශෝක බණ්ඩාර මහතා පැවසුවේ, ලබන සතියේ මැද සිට එය ක්‍රියාත්මක කරන බවයි.

VAT බද්ද 15% සිට 18% දක්වා වැඩි කිරීම මෙයට හේතුව බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)