යාපනයේ සීනි කැකිරි මිල ඉහළ යයි

March 18, 2024 - 3:13 PM
මේ දිනවල පවතින දැඩි හිරු රශ්මියත් සමඟ යාපනයේ සීනිකැකිරි 1kgක මිල රුපියල් 300ත් 400ත් අතර ඉහළ අගයක පවතිනවා.

වෙනත් කාල වලදී සීනිකැකිරි 1kgක් රුපියල් 120ට අලෙවි වූ බවයි සඳහන් වන්නේ.
(lknews.lk)