එළවළු මිල අඩු වෙයි

March 12, 2024 - 2:49 PM
පසුගිය දිනයන්ට සාපේක්ෂව එළවළු මිල ගණන් ඉතා සීඝ්‍රයෙන් අඩු වෙමින් පවතින බව පාරිභෝගිකයෝ පවසනවා.

අද (12) පෑලියගොඩ වෙළෙඳ මධ්‍යස්ථානයේ එළවළු 1kg මිල සඳහන් වී තිබුණේ පහත ආකාරයෙන්.

රාබු රු 60
ළූණු කොළ රු 120
වම්බටු රු 150
දඹල රු 160
වැටකොළු රු 150
නෝකොල් රු 180
මෑ කරල් රු 200
වට්ටක්කා රු 250
කරවිල රු 250
තක්කාලි රු 250
ලීක්ස් රු 220
බීට් රු රු 200
බෝංචි රු 350
කැරට් රු 400
අමු මිරිස් රු 400
මාළු මිරිස් රු 450
දෙහි රු 180
ඉඟුරු රු 1700
(lknews.lk)