එළවළු මිල අඩු වෙයි

March 15, 2024 - 12:13 PM
උඩරට හා පහතරට එළවළු වර්ග රැසක මිල අඩු වීමක් මේ වන විට දක්නට ලැබෙනවා.

ඒ අනුව ආර්ථික මධ්‍යස්ථාන රැසක බෝංචි තොග මිල ඊයේ රුපියල් රුපියල් 300ට අඩු මට්ටමක පැවතුණා.

එමෙන්ම ලීක්ස් වල මිලද සටහන් වුණේ, රුපියල් 150ත් 250ත් අතර අඩු අගයකයි.
(lknews.lk)