එළවළු මිල අඩු වෙයි

March 29, 2024 - 1:49 PM
ගෙවුණු කාල සීමාවේ ඉහළ ගිය එළවළු මිලෙහි යම් පහළ බැසීමක් දක්නට ලැබෙනවා.

ඒ අනුව මේ වන විට වෙළඳපොලෙහි වාර්තා වන එළවළු කිලෝවක් රුපියල් 200ත් 300ත් අතර මිලකට අලෙවි වන බවයි සිල්ලර එළවළු වෙළඳුන් පවසන්නේ.
(lknews.lk)